ප්‍රවීණ කලාකරු ඩබ්ලිව්. ජයසිරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

ප්‍රවීණ කලාකරුවකු, ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියෙකු වූ ඩබ්ලිව්. ජයසිරි මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල බානි රේමන් මල් ශාලාවේ අද (23) පෙරවරුවේ සිට තැන්පත් කර තිබෙනවා.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (24) පස්වරු 05.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

දීර්ඝ කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් සිටි ඔහු මිය යන විට 77 වියේ පසුවූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්