ප්‍රමිතියෙන් තොර ඉන්ධන සොයා රට පුරා මෙහෙයුම්

ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබාගැනීම ආරම්භ කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සහ කාර්මික තාක්ෂණ ආයතනයේ උපදේශක සිරිල් සුදුවැල්ල පවසනවා.

ඒ, අනුව දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් අහඹු ලෙස තෝරා ගත් පිරවුම්හල් කිහිපයක මෙලෙස සාම්පල ලබා ගැනීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් නිකුත් කරන පොම්ප තුනෙන් දෙකකට මුද්‍රා තැබීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ (29) කටයුතු කළා.

එම පොම්ප පරික්ෂා කිරීමේ දී අනාවරණය වුණේ ඒවායෙන් නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් ඉන්ධන නිකුත් කරන බවයි.

පෙට්‍රල් ලීටරයකින් සියයට 1.2ක ප්‍රමාණයක් අඩුවෙන් ඉන්ධන නිකුත්කර ඇති බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වූ අතර එය රුපියල් 5.40ක පෙට්‍රල් අඩුවීමක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51