පල්ලම රාජ්‍ය බැංකුවක් වසා දමයි

පල්ලම නගරයේ රාජ්‍ය බැංකුවක මුදල් අයකැමියා කොවිඩ්- 19 ආසාධිතයකු වීමත් සමග එම බැංකු ශාඛාව වසා දමා ඇති බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙසේ ආසාදිතයකු වී ඇත්තේ මාරවිල පදිංචි අයකු වන අතර මොහු නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොඨඨාසයට අයත් වේ.

එම බැංකු ශාඛාවේ සේවය කල 13 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය ජෛව පටල සාම්පල ලබා ගෙන එහි වාර්තා එනතුරු ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

කෙසේ වෙතත් බැංකු ශාඛාව වසා දැමුනද පාරිභෝගිකයින් අපහසුතාවයකින් තොරව සේවාව ලබා දීම ජංගම බැංකු රථයක් පල්ලම නගරයට තාවකාලිකව ලබා දි ඇති බව බැංකු කළමණාකාරිත්වය පවසයි.

මේ සමගම මුදල් අයකැමිවරයාගෙන් සේවය ලබා ගත් පාරිභෝගිකයින් පිළිබදව තොරතුරු ලබා ගැනිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22