spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නෙළුම් කුලුන බලන්න යන්න ඉන්න අයට පණිවිඩයක්

නෙළුම් කුලුන නැරඹීමට මහජනතාවට ලබාදී ඇති කාලය වෙනස් කර තිබෙන බව එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ පවසයි.

ඒ අනුව සතියේ දිනවල දහවල් 12 සිට රාත්‍රී 10 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුලුන නැරඹිය හැකිය.සති අන්තයේ එම කාලය වෙනස් කර ඇති අතර ඒ අනුව උදෑසන 10 සිට රාත්‍රී 11 දක්වා අතර කාලය තුළ නෙළුම් කුලුන නැරඹිය හැක. මෙතෙක් පැවති රුපියල් 2,000 ප්‍රවේශ පත්‍රය මින් ඉදිරියට නිකුත් නොකරන බවත් ඒ අනුව එය නැරඹීම සඳහා නිකුත්කරන ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 500ක් වන බවත් ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?