නීති විරෝධීව ගෙන්වූ මිලියන 100ක් වටිනා සුඛෝපභෝගී වාහන 5ක් රේගු භාරයට

නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන 5 කින් සමන්විත කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් වාහන අතර මිට්සුබිෂි ජීප් රථ 4ක් සහ සුබාරු මෝටර් රථයක් ද වන බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රේගු දෙපාර්තමේන්තුව අනාවරණය කළේ මෙම වාහනවල වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බවයි.

වාහන අමතර කොටස් මුවාවෙන් ජපානයෙන් නීතිවිරෝධී ලෙස මෙම වාහන ආනයනය කර ඇතැයි සඳහන්.

අදාළ වාහන වෙනත් වාහන අමතර කොටස් අතර සඟවා ගෙනවිත් තිබූ බව ද එම රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41