නිවුන් බිළිඳුන් දෙදෙනා විකිණූ සිද්ධියේ සැකකාරියන්ට ඇප – මව දරුවන්ව ප්‍රතික්‍ෂ්ප කරයි (වීඩියෝ)

දින 07ක් වයසැති නිවුන් බිළිඳුන් දෙදෙනෙක් මුදලට අලෙවි කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කාන්තාවන් තිදෙනා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, අදාළ සැකකාරියන් තිදෙනා අද (08) දිනයේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමටයි මෙහිදී අධිකරණය නියෝග කළේ.

සතියක් වයස නිවුන් බිළිඳුන් දෙදෙනෙකු මුදලට අලෙවිකළ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ බිළිඳුන් දෙදෙනාගේ මව සහ එම බිළිඳුන් දෙදෙනා මිල දී ගත් බව කියන රාගම සහ කැලණිය යන ප්‍රදේශ වල පදිංචි කාන්තාවන් දෙදෙනා රාගම පොලිසිය මඟින් ඊයේ (07) අත්අඩංගුවට ගැනුණා.

එහිදී ඔවුන්ව ඊයේ (07) දිනයේ දීම වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී නියෝග කළේ අද (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.

ඒ අනුවයි සැකකාරියන් තිදෙනා අද (08) යළිත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේ.

මෙහිදී අධිකරණය බිළිඳුන් දෙදෙනා පරිවාස භාරයට පත් කරනු ලැබූ අතර, මෙම නඩුව ලබන ජනවාරි 12 වනදා කැඳවන බව දැනුම් දුන්නා.

මේ අතර බිළිඳුන් දෙදෙනා භාරගැනීමට 29 හැවිරිදි මව ප්‍රතික්‍ෂ්ප කර ඇති බවයි වාර්තා වුණේ.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි එම මව පසුගිය දා කොළඹ කාසල් රෝහලේ දී මෙම නිවුන් දරුවන් බිහිකර තිබුණා.

  1. MEYAWA MEHEKARA KAMATA ARAGENA MEYAWA RAPE KARALA HO KEMATHTHEN SEX KARALA AKAMATHTHEN DARU DENNEKUGE BADAK DEELA PANNALA DAPU EKA NEDHA ALLAGANNA ONA. UTA NEDHA ME DARU DENNA DENNA ONA. ME GENU KENA TA HADA GANNA BARI NISA NEDHA AGALAKATA, AKULAKATA, WASIKILI WALAKATA NODHA MEHEMA DUNNE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30