නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාම යයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයි. එන් ජයරත්න මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් තිබේ.

ඒ මහතාගේ සේවා කාලය වසර 36කි.

1986 වර්ෂයේදී 15 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් රියර් අද්මිරාල් වයි එන් ජයරත්න මහතා නාවික හමුදා සේවයට එක්ව ඇත. 

අනතුරුව, ඔහු 2007-2008 කාලසීමාවේදී හතරවන වේග ප්‍රහාරක බලගණයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරමින් එම බලඝනය ප්‍රබල ප්‍රහාරක බලගණයක් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වන ලදී. 

රියර් අද්මිරාල් වයි එන්  ජයරත්න තම සේවා කාලය තුළ නාවික හමුදා නෞකාවන්ගේ අණදෙන නිලධාරී ලෙසද කටයුතු කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන හැටි - UNP කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වෙයි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06