නව වෙනසක් සමඟ Himalaya Purifying Neem Face Wash යළි ශ්‍රී ලංකා වෙළඳපොළට

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමඟ ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness Company විසින් හඳුන්වාදෙන වැඩිදියුණු කළ Himalaya Purifying Neem Face Wash ශ්‍රී ලංකාවට නැවත හඳුන්වාදෙන බව පසුගියදා නිවේදනය කළා.

කුරුලෑ ඇතිකරවන බැක්ටීරියා 99% ක් විනාශ කරන කොහොඹ සහ කහ සංයෝගය සහිතව, 50ml සහ 100ml ඇසුරුම් ලෙස ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දෙන Himalaya Purifying Neem Face Wash භාවිත කරනු ලබන පළමු දිනයේ සිට කුරුලෑ වළක්වාලීම සහතික කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයන්ට බෙහෙවින්ම සමාන අසල්වැසි ඉන්දියාව ඇතුළුව Himalaya Purifying Neem Face Wash හඳුන්වාදුන් සෑම වෙළෙඳපොළකදීම තෘප්තිමත් පාරිභෝගික ප්‍රතිචාර රැසක් වාර්තාවන්නේ ඉහළ සාර්ථකත්වයක් අත්කරගනිමින්.

ඉන්දියානුවන්ගේ මෙන්ම කුරුලෑ ඇතිවන්නට හේතුවන ආර්ද්‍රතාව, උණුසුම ඇතුළු පාරිසරික සාධක ශ්‍රී ලංකාවේ ද පවතිනවා.

සිව් ආකාරයකින් සම සුරකින Himalaya Purifying Neem Face Wash දිනපතා භාවිත කිරීමෙන් අලුතෙන් කුරුලෑ ඇතිවීම වළක්වාගනිමින් පැරණි කුරුලෑ ලප කැලැල් යටපත් කළ හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30