නව විදුලි ගාස්තු සංශෝධනය ජනතාවට කිසිසේත් දරාගන්න බෑ

කැබිනට් මණ්ඩලය අනුමත කළ නව විදුලි ගාස්තු සංශෝධනය මහජනයාට කිසිසේත් දරාගත නොහැකි බව මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.

මහජන උපයෝගීතා කොමිසමට මෙතෙක් විදුලි බිල සංශෝධනය කල යුතු යැයි කිසිදු යෝජනාවක් විදුලි මණ්ඩලයෙන් කර නැති බවත් නමුත් විදුලි බිල සංශෝධනය කළ යුතු ආකාරය ගැන කැබිනට් පත්‍රිකාවක් ලැබී ඇති බව ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14