නව පොලිස්පති තෝරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

මෙරට 37 වන පොලිස්පතිවරයා තෝරාගැනීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (07) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

පොලිස්පති ධුරයේ කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව පෙරේදා (05) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඒ, අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඊයේ (06) දින හිමිව තිබුණා.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව පොලිස්පති ධුරය සඳහාවන නිර්දේශිත නාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අද දිනයේ යොමු කෙරෙනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29