නව කොවිඩ් ප්‍රභේදයේ රෝගීන් ඝ්‍රීග්‍රයෙන් ඉහළට

නව (XBB.1.16) කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

අද (14) නව කොවිඩ් රෝගීන් 11,109 ක් වාර්තා වූණා

මේ අතර දින 236 තුළ වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව මෙය බවයි වාර්තා වන්නේ. ප්‍රතිකාර ලබන ආසාදිතයින් 49,622 ඉක්මවා තිබේ.