දෝණි අත්අඩංගුවට

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන ඩුබායි ධනුෂ්ක හා කොලොන්නාවේ චන්දන යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ ”කුඩු රැජින දෝණි” නම් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (27) මුල්ලේරියාව, රණබිම ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබේ.

මෙහිදි හෙරොයින් ග්‍රෑම් 07යි, මිලි ග්‍රෑම් 100 ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

37 හැවිරිදි වියේ පසුවන සැකකාරිය වැඩිදුර විමර්ශණ සඳහා මුල්ලේරියාව පොලිසියට භාර දී තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !