දුම්රියේ ගිය පිරිසක් පාලමක ගැටී අනතුරකට ලක්වෙයි – මහලේකම් කාර්යාල ස්ටේෂමේ උණුසුම් තත්ත්වයක්

කොළඹ – මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඇති වී ඇති දුම්රිය ප්‍රමාදයක් හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රඹුක්කන සිට පානදුර දක්වා ධාවන වූ දුම්රියේ සිටි මගීන් පස්දෙනෙකු පමණ කොළඹ – මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පාළමේ ගැටීමෙන් අනතුරකට ලක්ව තිබෙනවා.

එම පුද්ගලයින් වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

දුම්රිය ප්‍රමාදය සහ දුම්රිය ධාවනයට එක්කර නොතිබීම හේතුවෙන් ධාරිතාව ඉක්ම වූ මගීන් පිරිසක් මෙම දුම්රියේ ගමන්කර ඇති බවට තොරතුරු වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
3
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38