දින ගණනක් අතුරුදන්ව සිටි එප්පාවල පිරිමි දරුවා හමුවෙයි

මීට දින කිහිපයකට පෙර සිට අතුරුදන් බවට වාර්තා පළ වූ එප්පාවල ප්‍රදේශයේ පිරිමි දරුවා හමුවී තිබෙනවා.

එම දරුවා රැගෙන ගිය බවට සැකකෙරෙන පුද්ගලයා සහ දරුවා රිකිල්ලගස්කඩවල ප්‍රදේශයේ සිටියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සොයාගත් දරුවා ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්