දැල්වූ රතු එළියත් සමඟ ශකීබ් අඩියක් පස්සට ගනී

බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් Betwinner News නම් ඔට්ටු ඇල්ලීමේ සමාගමක් සමඟ ඇතිකරගත් අනුග්‍රහක ගිවිසුමෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

ඔට්ටු ඇල්ලීමේ සමාගමක් සමඟ ඇති සම්බන්ධය අවසන් නොකළහොත් ශකීබ්ට නැවත කිසි දිනෙක බංග්ලාදේශයට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන බව එරට ක්‍රිකට් සභාපති ප්‍රකාශ කර තිබෙනවා.

අදාල අනතුරු ඇඟවීම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ශකීබ්ට ලිඛිතව යොමුකර ඇති බවටයි වාර්තා වුණේ.

එම අනතුරු ඇඟවීමත් සමඟ ඔහු අදාල අනුග්‍රහක ගිවිසුමෙන් මෙලෙස ඉවත්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔට්ටු ඇල්ලීමේ සමාගමක් ප්‍රවර්ධනය කරන පොස්ටුවක් පසුගිය සතියේ ශකීබ් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළකර තිබුණා.

ඒ, සම්බධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45