spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරුවාගේ ගෙලට පිහියක් තැබූ නරුම පියා අත්අඩංගුවට

බිරිඳ විදේශගතවී මාස තුනක් ගතවී ඇයව ගෙන්වා ගැනීම සඳහා තම 05 හැවිරිදි දරුවාගේ ගෙලට පිහියක් තබා ඝාතනය කරන බවට තර්ජනය කරමින් වීඩියෝ කර බිරිඳට යැවූ නරුම පියෙක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණා.

 එම වීඩියෝව බිරිඳට සහ ඇයව විදේශගත කිරීමට පහසුකම් සැපයූ ආයතනයට යවා ඇති අතර පසුව කුලියාපිටිය පොලීසිය විසින් පියාව අත්අඩංගුවට ගෙන තිබේ.දරුවාගේ ගෙල ප්‍රදේශයට සුළු තුවාල සහිත කැළලක් ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?