පොලිසිය විසින් ප්රකාශයක් ලබා ගැනීමට අදාළව තමන් වෙත නිකුත් කර ඇති කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.
සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඔහු මෙම පෙත්සම අද ඉදිරිපත් කළා.

?