spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙවන වාරයේ පාසල් නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි

2023 වසරේ තෙවන වාරයේ පාසල් නිවාඩුව ලබන දෙසැම්බර් මස 22 වනදා සිට 2024 පෙබරවාරි මස 02 වනදා දක්වා හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

2023 වසරේ තුන්වන වාරය සඳහා යළි පාසල් ආරම්භ කෙරුණේ නොවැම්බර් මස 01 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
7
+1
20
+1
7
+1
9
+1
10
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?