තෙල් මිල හදිසියේ පහළ ට

එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති පොලී අනුපාත සම්බන්ධයෙන් තීරණය නිකුත් වීමට පෙර ලොව පුරා බොහෝ ආයෝජකයෝ ලාභ බලාපොරොත්තුවෙන් කටයුතු කිරීම හේතුවෙන් ලෝක බොර තෙල් මිලට ද බලපෑම් එල්ලවී තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ රුසියාව සහ යුක්‍රේනය අතර පැනනැගිමින් පවතින යුද උණුසුම සහ මැද පෙරදිග ඇතිව ඇති දේශපාලන විපරීත භාවයද ලෝක ඉන්ධන වෙළෙඳපොළට බලපෑම් ඇතිකර තිබේ.

මේ කරුණු හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් මිල බැරලයක් සඳහා ඩොලර් ශත 15කින් අඩුකර ඇති බවය. ඒ අනුව බොර තෙල් බැරලයක මිල සඳහන් වන්නේ ඩොලර් 88.05ක් ලෙසය.

WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් ශත 31කින් පහළ ගොස් ඇත්තේ බැරලයක මිල ඩොලර් 85.29 ලෙස සටහන් කරමිනි.

වසර 7කට පසුව වාර්තා වූ වැඩිම බොර තෙල් මිල පසුගිය සතියේදී වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නගරාධිපති වුණාට ජනතාව අපහසුතාවයට පත්කරන්න බෑ
02:44
Video thumbnail
යුරෝපා සංගමයෙන් ලංකාවට දුන් ඇස් උඩයන තෑග්ග
00:45
Video thumbnail
දඹුල්ල නිවසක මහ රෑම එකපාරටම සිදුවූ අත්භූත සිදුවීම.."පට පට ගාලා සද්දයක් ආවා - ඇවිල්ලා බලද්දි.."
03:23
Video thumbnail
කලිසම ගලවලා පෙන්නන්න එපා පොලිස්පතිතුමා
05:31
Video thumbnail
රන්ජන් ඔයාට අ# එනවද..? අනුර ඔයා බ#ලෝ බැඳලා තියාගන්න..මේ පාපිස්සක්..කඩුවෙලට දෙයියන්ගෙම පිහිටයි
04:34
Video thumbnail
රටට මුදල් ගේන එක රනිල්ට ලොකු වැඩක් නෙමෙයි
06:56
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08


?