තෙල් මිල පහලට

බොරතෙල් මිල සීඝ්‍ර ලෙස පහත වැටී තිබෙනවා.

වෙලඳපොල දත්ත වලට අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේවනවිට ඇමෙරිකානු ඩොලර්90.53ක් ලෙසද ඩබ්ලිව්.ටී.අයි බැරලයක මිල ඩොලර් 84.73 ක් ලෙසද වාර්තා වේ.