රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි ඇතුළු සිව්දෙනෙකු යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට අධිකරණය අද(16) නියෝග කළා
තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර නමැති සැකකරුවන් නොවැම්බර් මස 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසට අධිකරණය නියෝග කළා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5















