”තාත්තේ ඔබ දැන් නොසිටීම මට සහනයක්”: ලසන්තගේ දියණිය තැබූ සංවේදී සටහන

ශ්‍රී ලංකාවට අත්වී ඇති ඉරණම දැක ගැනීමට සිය පියා නොසිටීම තමන්ගේ හිතට සහනයක් බව ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, සිය පියාගේ උපන් දිනය වෙනුවෙන් සංවේදී සටහනක් තබමිනි.

එම සටහනෙහි සිංහල පරිවර්තනය පහත දැක්වේ.

“ඔබ නිරන්තරයෙන් මාගේ හදවතෙහි සිටී. පවුලක් ලෙස සතුටින් කාලය ගත කළ සමයේ අප දෙදෙනා ගත් ඡායාරූප දෙස පෙර දා රාත්‍රියේ මම බලා සිටියෙමි. ඒ දුටු මගේ ඇස්වලට කඳුළු උනා එන විට මට සිතුණේ, ඔබ යළි ත් ගෙන්වා ගත හැකි නම් ඕනෑ දෙයක් අත හැරීමට සූදානමින් සිටිමි. ශ්‍රී ලංකාවට අත්වී ඇති ඉරණම දැක ගැනීමට ඔබ නොසිටීම මගේ හිතට සහනයකි. ශ්‍රේෂ්ඨතම තාත්තාට සුබ උපන් දිනයක්. ඔබ නැති අඩුව මට තදින් දැනේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06