Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ත්‍රී රෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට හරවයි

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය හෙට (11) සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම පවසනවා.

එහි කොමසාරිස් නිශාන්ත වීරසිංහ සඳහන් කළේ, පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්ථනය කරන බවය.