තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 6 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ,භාණ්ඩාගාර බිල්පත් එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 60,000ක වෙන්දේසි කිරීම සිදුවන බවයි 

භාණ්ඩාගාර බිල්පත් මෙහිදී  දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක  වෙන්දේසි කෙරෙනු ලබයි



අපගේ නවතම වීඩියෝ පුවත්