තවත් පාර්ලිමේන්තු මුදල් කමිටු දෙකක් පිහිටුවීමේ සූදානමක්

පාර්ලිමේන්තුවේ ‘කෝප්’ සහ ‘කෝපා’ කමිටු මෙන් තවත් ප්‍රධාන මුදල් කමිටු දෙකක් පිහිටුවීමට සූදානම් බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස පිහිටුවන මුදල් කමිටු දෙකේ සභාපති ධුර විපක්ෂයට ලබාදීමට දැනටමත් එකඟ වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කිරීමටත් ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීමත් මෙම කමිටු දෙක පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?