මාගල්කන්ද මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක් රළ පහරට හසුව ඇති බව වාර්තා වනවා.
ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් තරුණයා බේරුවල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එම වාර්තා මගින් සඳහන් වුණේ.

?