තම මාස 09ක දැරියකට පහරදුන් මව අත්අඩංගුවට

අම්මා කියන නම මේ ලොව තිබෙන උතුම්ම වචනය, ඒ වගේ ම මව,මව් පදවිය කියන වචනයද එයට දෙවැනි නොවේ. මවක් මේ සත්ව ලෝකයේ ඉන්න උතුම් චාරිතයක්. තම දරුවන් වෙනුවෙන් ජිවිතය කැප කරන මෙලෙව සිටිනා එකම චරිතය මව. නමුත් මේ උතුම් චරිතයට නිග්‍රාහ කරන ක්‍රියාවන්ද මේ සමාජය තුලින් අසන්නට දකින්නට ලැබෙයි. මවක් විසින් සිය මාස 09ක කුඩා දැරියකට පහරදෙන සංවේදී වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වල සැරිසරන්නේ අපගේ දෑස්වලට කදුලක් එක් කරමින්.

වයස අවුරුදු 24ක කාන්තාවක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු හෙලිවන්නේ මෙම සිදුවිම සිදුවන්නේ යාපනය, අරියාලෙ, නාවල්අඩි ප්‍රදේශයේයි. මෙම කාන්තාව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව මැදපෙරදිග සිට පැමිණි ඇති අතර මේ සම්න්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව යාපනය පොලිසිය පවසයි.

https://youtu.be/hL12gGMfxzg
https://youtu.be/Yr_u3HbvWJI
FB IMG 1614662743517
IMG 20210302 WA0003

මේ පුවත හා සසැඳි නව පුවත – අමානුෂික ලෙස මාස නවයේ බිලින්දාට පහරදුන් මවගෙන් පාපොච්චාරණයක් (වීඩියෝ)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09