තමිම් ඉක්බාල් ජාත්‍යන්තර 20-20 පිටියට සමුදෙයි

බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ වර්තමාන නායකත්වය දරණ ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ගයානාහි දී පැවැති එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙස ජයගැනීමෙන් පසුව ඊයේ ඔහු මෙය නිවේදනය කළා.

මේ වනවිට ජාත්‍යන්තර විස්සයි විස්ස 78කට ක්‍රීඩා කරමින් තමීම් ලකුණු 1758ක් රැස්කරගෙන සිටිනවා.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ එක ශතකයක් සහ අර්ධ ශතක 07ක් ඔහුගේ නම ඉදිරියේ ලියවී තිබෙනවා.

තමිම් අවසන් වරට විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කළේ 2020 මාර්තු මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

පසුගිය වසරේ මැද භාගයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙන් ස්වේච්ඡාවෙන් ඉවත් වීමට තමිම් ගත් තීරණයත් සමඟ ඔහු මෙම තරග ආකෘතියෙන් බොහෝසෙයින් ඈත්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ? ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයීම නිසා CEB එකේ පාඩුවක් වෙලා
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34