තණමල්විල – හම්බෙගමුව ප්‍රධාන මාර්ගයේ අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ දී අද (23) දහවල් ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ සෙවනගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැටපහක පුද්ගලයෙක්.
අනතුර සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













