spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩොලර් බිලියන 3ක ආදායමක්

මේ වසර අවසන් වන විට ඩොලර් බිලියන තුනක ,හතරක ආදායමක් විදේශ ප්‍රේෂණ වලින් ලැබෙනු ඇතැයි වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ අනුව රටේ ජනතාවට නැවත නැගී සිටින්නට අවස්ථාව තිබෙනු ඇති බවටද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

පැවති තත්ත්වයන් යහපත් වෙමින් පවතින බව මහ බැංකු අධිපතිවරයාට පවසා තිබෙන අතර රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙන බව කී අමාත්‍යවරයා ඉදිරි මාස තුනක් හයක් ඇතුළත උද්ධමනය අඩු වී බැංකු පොලී අනුපාතය අඩු වේවි යැයි මහබැංකු අධිපතිවරයා පවසා තිබෙන බවද සඳහන් කළේය.

2023 අයවැය තෙවැනි දින විවාදයේ දී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?