ඩීසල් රැගත් තවත් නෞකාවක් දිවයිනට

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් තවත් නෞකාවක් ඊයේ (16) රාත්‍රියේ මෙරටට පැමිණ තිබෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ අදාළ නෞකාවේ ඉන්ධනවල සාම්පල පරීක්ෂා කිරීම් සඳහා යොමුකර ඇති බවයි.

සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව නෞකාවේ ඉන්ධන අද (17) පස්වරුවේ ගොඩබෑමට නියමිතව තිබෙනවා.

මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 41,000ක් රැගත් නෞකාවක් ඊයේ අලුයම මෙරටට පැමිණියා.

තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් හෙට (18) සහ අනිද්දා (19) යන දින දෙක තුළ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඉන්ධන නෞකා දිවයිනට පැමිණියත් ජාතික ඉන්ධන බලපත් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන තෙක් සිපෙට්කෝ පිරවුම්හල් අසල පෝලිම්වල රැදී සිටීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත් මේ වනවිටත් ඉන්ධන පැමිණෙතැයි අපේක්ෂාවෙන් පුද්ගලයින් සිපෙට්කෝ පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06