ඩයලොග් වෙතින් මෙවරත් පාසල් ක්‍රිකට් තරග සඳහා අනුග්‍රහකත්වය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා පී.එල්.සී මේ වසරේ පැවැත්වෙන පාසල් මහා ක්‍රිකට් තරග 07ක් සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දී තිබෙනවා.

මේ සඳහා කොළඹ ඇතුළු ලප්;කොළඹින් පිට පළාත්වල පාසල් ද ඇතුලත්වීම විශේෂත්වයක්.

මේ සඳහා පැවති සමාරම්භක උත්සවය පසුගියදා ඩයලොග් ආසියාටා පී.එල්.සී සමාගමේ ශ්‍රවනාගාරයේ දී පැවැත් වුණා.

මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වූ ඩයලොග් ආසියාටා පී.එල්.සී සමාගමේ සමුහ අලෙවි ප්‍රධාන නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන ජාලය වශයෙන් ඩයලොග් ආසියාටා සමාගම අනාගත පරපුර බලගැන්වීමට ක්‍රියමාර්ග රැසක් සිදුකරන යන බවයි.

ක්‍රීඩාවට සහයෝගය දැක්වීම එහි මූලික කර්තව්‍යක් සහ වගකීමක් බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03