spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩයනා ට අද අධිකරණයෙන් දුන් නියෝගය

ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය නීතිවිරෝධී මෙන්ම ව්‍යජ බව සඳහන් කරමින් ගොනුකර ඇති පැමිණිල්ල අද යළි කැඳවු අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (17) නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?