ජීව අත් බෝම්බයක් සමග ඇල්ලූ සැකකරු හදිසියේ රෝගී වෙලා

විදේශීය රටක නිෂ්දිත ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ව මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඊයේ (13) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණු බවයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු නාත්තන්ඩිය – අශෝකපුර පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

සැකකරුට ස්ථීර රැකියාවක් නොමැති බවත්, ඔහු කුලී පදනම මත විවිධ කටයුතුවල නිරත වී ජීවිකාව කරගෙන ගිය අයෙකු බව ද පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රෝගී තත්ත්වයට පත්ව ඇති සැකකරු ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව යටතේ මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14
Video thumbnail
මේ රට උතුරු කොරියාවක් කරන්න හදන්නේ - 22න් නවතින්නේ නෑ
05:38
Video thumbnail
විපක්ෂයේ රෝගවලට අපි ළඟ ප්‍රතිකාර නෑ
07:02
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.."ඇයි හැරෙව්වේ ? - රුපියල් 100ක් දෙන්න"
01:44
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55