ජීවිත 15ක් බිළිගත් ඇල්ල බස් අනතුර ගැන ජාත්‍යන්තරයේ අවදානය (ඡායාරූප)

ජීවිත 15ක් බිළිගෙන තවත් 18 දෙනෙකුට තුවාල සිදුකරමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය රැස්කළ අවදානය යොමුව තිබෙනවා.

ඉන්දියාව, බ්‍රිතාන්‍ය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැස්කළ මධ්‍යවල මෙම පුවතට ප්‍රධාන තැනක් ලබාදී තිබූ ආකාරය දැකගත හැකි වුණා.

තංගල්ල ප්‍රදේශයේ සිට චාරිකාව පැමිණි පිරිසක් රැගත් බස් රථයක් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබුණා.

මේ අතර මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන වෙනුවෙන් එක අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා.

4
5
6
7
8
9


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30