ජීවන වියදමට වැටුප ප්‍රමාණවත් නෑ – ස්ටාලින් කියයි

ජීවන වියදම හමුවේ දැනට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියා.

එබැවින් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ඉහළ නංවන ලෙස ඉල්ලා ගුරු විදුහල්පති සන්ධානය අද (20) වැටුප් කොමිසම වෙත පැමිණ තිබුණා

  1. ළමයි ටියුෂන් යවන්න අපිට සල්ලි නෑ. ඉතිං ගුරුවරුන් මොකටද ( හැමෝම නෙවෙයි)
    ඒ ගැන මොකද කියන්නේ.