ජිප් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් රියදුරු ජිවිතක්ෂයට

0
1008

නානුඔය පොලිස් වසමට අයත් කැල්සි වතුයායේ ධාවනය වෙමින් තිබූ ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක ප්‍රපාතයකට පෙරලිමෙන් ජිප් රථයේ රියදුරා ජිප් රථයටම යට වී ඊයේ රාත්‍රියේ මියගොස් තිබෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ නානුඔය කැල්සි වත්තේ පදිංචි ඩොමිනික් අසුනන් නමැති (21) හැවිරිදි එක්දරු පියෙකි.

එම වතුයායේ මියගිය අයෙකුගේ දේහය තැන්පත් කිරිම සදහා මිනී පෙට්ටියක් රැගෙන යාමට පැමිණ එය අවමංගල නිවසට භාර දි ආපසු රියදුරුගේ නිවස කරා ධාවනය කරමින් සිටින අවස්තාවේදි මෙම අනතුර සිදු වී ඇත.

අද දින අළුයම එම වතුයායේ වතු කම්කරුවන් විසින් ඒ බව දැක පොලිසිය වෙත දැනුම් දි ඇති අතර ඒ වනවිටත් පෙරලුණු ජිප් රථයට යට වී රියදුරා මියගොස් තිබිණි.අධික ලෙස බිමත්ව සිට රියදුරා සිය බිරිද සමග අරවුලක් ඇති කරගෙන ජිප් රථය ධාවනය කර ඇති බවත් කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇති බවද නානුඔය පොලිසිය පැවස

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !