ජාතික සත්ත්වයාට වෙනත් සතෙක් සොයයි

ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා ලෙස දැනට නම්කර ඇති දඬුලේනා වෙනුවට වෙනත් සත්ත්වයෙක් ජාතික සත්වයා ලෙස නම් කිරීමට අවදානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳව සොයා බලන බවයි වනජීවී හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

ඒ, අනුව මෙරටට ආවේනික වූ වඳ වී යන සත්ත්වයෙක් ජාතික සත්ත්වයා ලෙස නම් කිරීමට සැලසුම් කරමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර දඬුලේනා විසින් වගා හානි බරපතළ ලෙස සිදුකරන බව ද ඇමතිවරයා පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14