‘ජාතික ඉන්ධන බලපත්‍රය’ ට ලියාපදිංචිවීමේ දී පැවති තාක්ෂණික දෝෂ සකසා අවසන් – ඇමති කංචන

‘ජාතික ඉන්ධන බලපත්‍රය’ සඳහා ලියාපදිංචිවීමේ දී පැවති තාක්ෂණික දෝෂයන් මේ වනවිට නිරාකරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඉන්ධන නිකුත් කිරීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඊයේ (16) දිනයේ කටයුතු කරනු ලැබුවා.

එහිදී ආරම්භක මොහොතේදී බොහෝ පිරිසක් එකවර ලියාපදිංචිවීමට උත්සාහකිරීමත් සමඟ අදාල වෙබ් අඩවිය යම් තාක්ෂණික දෝෂයකට ලක් වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් එම තාක්ෂණික දෝෂයන් නිරාකරණය කර මේ වනවිට වෙබ් අඩවිය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඒ අනුව වාහන හිමියන්ට www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස අදාළ ලියාපදිංචිවීම සිදු කිරීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04