ජාත්‍යන්තර සංචාර සඳහා දේශසීමා විවෘත කිරීමට චීනය සැරසෙයි

ලබන වසරේ ජනවාරි 08 වන දින සිට චීනය ජාත්‍යන්තර සංචාර සඳහා සිය දේශසීමා නැවත විවෘත කරන බව දැනුම් දෙනවා.

චීනය විසින් ජාත්‍යන්තර සංචාර සඳහා සිය දේශසීමා යළි විවෘත කරන්නේ වසර 03කට පසුවයි.

මේ අතර චීනයට පැමිණෙන සංචාරකයින් නිරෝධායනය කිරීමේ කටයුතු අවසන් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් මේ වනවිට චීනය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් චීනයේ බීජිං නුවර රෝහල් ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙස් වෙතත් එය පාලනය සඳහා මේ වන විට එරට රජය පියවර ගෙන ඇති බව ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29