spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජල බිල්පත් නොගෙවූ මැතිඇමතිවරුන් ගැන විශේෂ තීරණයක්

මේවනවිට බිල්පත් නොගෙවා ඇති මැතිඇමතිවරුන්ගේ ජල සැපයුම තවත් මාස දෙකක් තුළ එය පියවීමට කටයුතු නොකරන්නේ විසන්ධි කරන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පියල් පත්මනාථ මහතා පවසයි.

මේවන විටත් ඒ සඳහා කථානායකවරයා උපදෙස් ලබාදි ඇති අතර මෙම වසරේ අගෝස්තු මාසය තුළ පමණක් ජල බිල් නොගෙවූ ජල සැපයුම් විසි එක්දහසකට අධික සංඛ්‍යාවක් විසන්ධි කිරීමට පියවර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?