ජලනි ප්‍රේමදාසගෙන් චමුදිත සමරවික්‍රමට එන්තරවාසි

යූටියුබ් ඔස්සේ විකාශය කරන ලද සම්මුඛ සාකච්ඡාවකින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ සිදු වී ඇති බව පවසමින් ඇයගේ උපදෙස් මත නීතිඥවරයෙකු විසින් චමුදිත සමරවික්‍රමට එන්තරවාසි යොමුකර තිබෙනවා.

කීර්ති රත්නායක නම් පුද්ගලයෙකු සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කර යූටියුබ් වෙත එක් කර ඇති අදාළ වීඩියෝවේ දැක්වෙන ප්‍රකාශ මගින් තම සේවාදායිකාවගේ කීර්ති නාමයට හානි වී ඇති බවටයි අදාළ එන්තරවාසියේ දැක්වෙන්නේ.

එබැවින් වහාම අදාළ වීඩියෝව ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දී ඇති අතර එසේ නොකරන්නේ නම් රුපියල් බිලියනයක මුදලක් දින 14ක් ඇතුලත ගෙවන ලෙසට චමුදිත සමරවික්‍රමට යොමු කළ එන්තරවාසිය මගින් අවධාරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට හෝ එලෙස කටයුතු කිරීමට අපොහොසත් වන්නේ නම් අපරාධමය සහ සිවිල් යන දෙඅංශයෙන්ම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවටයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Letter Of Demand1 scaled
Letter Of Demand2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34