‘ජනපති’ ගැන කථානායක විසින් නිකුත් කරන නිවේදන පමණක් පිළිගන්න – ජනාධිපති කාර්යාලය

ජනාධිපති කාර්යාලය විසින් මේ වනවිට විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ජනධිපතිවරයා විසින් ලබාදෙන පණිවුඩ කථානායකවරයා විසින් පමණක් නිකුත් කරනු ඇති බවයි.

ඒ අනුව කථානායකවරයා නිකුත් කරනු ලබන නිවේදන පමණක්, ජනාධිපතිවරයා විසින් නිකුත් කරන නිල නිවේදන ලෙස සලකන මෙන් එමඟින් දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් අද (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍යවරයාට නිල වශයෙන් දැනුම් දුන් බවට දන්වමින් නිවේදයක් නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49