ජනප්‍රිය ඉන්දීය නළු මෝහන්ලාල් සහ කුංචකෝ බොබන් දිවයිනට (ඡායාරූප)

ජනප්‍රිය දකුණු ඉන්දීය නළුවන් දෙදෙනෙක් වන මෝහන්ලාල් විශ්වනාත් සහ කුංචකෝ බොබන් දිවයිනට පැමිණ තිබෙනවා.

මොවුන් දෙදෙනා අද (15) දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණි බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ඉන්දියාවේ කොචින් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 166 දරණ ගුවන් යානයෙන් මෙම ජනප්‍රිය නළුවන් දෙදෙනා දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මෙරට දී රූගත කෙරෙන ‘පේට්‍රියට්’ සිනමා පටයේ රූගත කිරීම් වෙනුවෙන් මෙම දකුණු ඉන්දීය නළුවන් දෙදෙනා මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.

මොවුන්ව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රවර්ධන කාර්යාංශයේ සංචාරයක ප්‍රවර්ධනය සඳහා විදේශීය චිත්‍රපට අංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34