අද 18 දා දින දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් බකිංහැම් මාළිගයේ දී පැවැත්වුණා.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ආර්යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ තෙවැනි චාල්ස් රජු සමඟ සුහද කතා බහක නියෙලුණා.














good news