spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රනිල් ගැන ප්‍රබල අනාවැකියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රහචාරය ඉතා බලවත් බැවින් 2025 වනතුරු ඔහු ධූරයෙන් ඉවත් කිරීමට නොහැකි බව ප්‍රවීණ ජෝතිර්වේදී බී.ජී.පී. කරුණාරත්න සඳහන් පවසනවා.

යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීමට 2025ට කලින් උත්සාහ කළොත් එය අවසන් වන්නේ දැවැන්ත ලේ වැගිරීමකින් බවත් කරුණාරත්න මහතා කියා සිටියා.මෙම මාසය රටට එතරම් සුබ නොවන බවත් නැවතත් තෙල් හිගයක් ඇති වීමේ ප්‍රවණතාවයක් ඇති බවද ඔහු කියා සිටියා.නැවත මහජන කැලබීමක් ඇති වන බවත් එය ආණ්ඩුවට මෙන්ම රාජ්‍ය නායකයාටද බලපෑමක් ඇතිවීමට හැකියාව ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

ඔහු මෙම අදහස් පළ කළේ යූටියුබ් නාලිකාවක පැවති සාකච්චාවකට එක්වෙමිණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?