spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති යළි දිවයිනට

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරය නිමාකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඊයේ (30) රාත්‍රීයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් මෙරටට පැමිණි බවයි වාර්තා වන්නේ.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ෂින්සෝ අබේට අවසන් ගෞරව දක්වීමට ජනාධිපතිවරයා ජපානය බල පිටත්ව ගියේ පසුගිය 26 වනදා අලුයමයි.

එහිදී ජනපන නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා පසුගිය 28 වනදා පිලිපීනය බලා පිටව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?