ජනපතිගේ ඉල්ලා අස්වීම ගැන කථානායකගේ නිල නිවේදනය තවත් සුළු මොහොතකින් (ඡායාරූප)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳව කථානායකවරයා විසින් ප්‍රකාශ කරනු ලබන නිල නිවේදනය තව සුළු මොහොතකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අද (15) පෙරවරුවේ අදාල ප්‍රකාශය සිදුකරන බවට කථානායකවරයා විසින් මීට පෙර දැනුම් දී තිබුණා.

කථානායකවරයා විසින් අදාල ප්‍රකාශය සිදුකරන තෙක් මාධ්‍යවේදී ඇතුළු පාර්ශ්ව කිහිපයක් මේ වනවිට කථානායක නිල නිවසේ රැඳී සිටින බවයි වාර්තා වුණේ.

293038365 10225802561144091 2133972117702750897 n 2
293602970 2660976810699293 5377463978162833466 n 2
WhatsApp Image 2022 07 15 at 8.30.54 AM 2
WhatsApp Image 2022 07 15 at 8.30.55 AM
294005466 731461158063591 504983678312184156 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37