spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනතාව ඉල්ලන්නේ මේ මොහොතේ මැතිවරණයක් නොවේ 

ආහාර උද්ධමනය වැඩි වී දුකට පත්ව සිටින ජනතාව පීඩනයෙන් මුදවා ගන්න කටයුතු කරනවා මිස මේ මොහොත් ඡන්දයක් ඉල්ලන්නේ මොන ගොනා දැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කර සංවර්ධිත රටක් ජනතාව මේ මොහොතේ බලාපෙරොත්තු වන බවයි ඔහු පැවසුවේ.හෙට දවසේ පෝලිම් නැති වැඩපිළිවෙලකට යා යුතු බවද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?