“ජනතාවගේ පීඩනය පිට කරන්න මොන ක්‍රමයකින් හරි මාර්තු මාසයට කළින් ඡන්දයක් තියන්න ඕනේ”

2023 මාර්තු මාසයට පෙර ඡන්දය පැවැත්විය යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඔහු මේ බව පැවසුවේ මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙත විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගින් පැමිණි අවස්ථාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මෙලෙස පැවසුවා.
වර්තමාන මැතිවරණ ක්‍රමය හැදුවෙ වර්ථමාන ජනධිපතිතුමා යහපාලන කාලේ, එතකොට දිනෙශ් ගුණවර්ධන තමයි මේ ක්‍රමය හැදුවේ.

මොකද දිනෙෂ් ගුණවර්ධන තමයි 2012 මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිසංස්කරන කමිටුවේ සභාපති.

2017 අපි බලයට පත් වුණාම රනිල් වික්‍රමසිංහ දිනෙශ් ගුණවර්ධනට කිව්වා මේක ඉස්සරහට කරගෙන යන්න කියලා.

අපි පැහදිලිවම කියනවා මොන ක්‍රමයක් හරි කමක් නෑ මර්තු මාසයට කලින් චන්දය තියන්න ඕනේ. මොකද ජනතාවගේ පිඩනය පිට කරන්න මොකක් හරි චන්දයක් වහාම තියන්න ඕනේ. නැත්නම් මේක ලේ විලක් වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16